Skip to content

Treatments

[woocommerce_checkout]

Treatment options

Liposuction and gland refashioning surgery

It’s crucial to find the ideal team for your gynecomastia surgery. The results of cosmetic surgery primarily depend on the surgeon’s experience and dexterity. Avoid being duped by fraudulent cosmetic surgeons. Only skilled and experienced plastic surgeons are hired by the Kandy plastic surgery centre. 

There are a number of treatment options available for gynecomastia. The best treatment for you will depend on the severity of your condition and your individual needs.

At our gynecomastia treatment centre, we offer a variety of treatment options, including:

  • Medications: There are a number of medications that can be used to treat gynecomastia. These medications work by reducing the amount of estrogen in the body or by increasing the amount of testosterone.
  • Surgery: Surgery is a more permanent option for treating gynecomastia. During surgery, the excess breast tissue is removed. For best results, choose a plastic surgeon who specializes in it.
logo_plastic_surgery.224png

Kandy, Sri Lanka

0776 300 580

 

ප්‍රතිකාර ක්‍රම.


Liposuction සහ ග්‍රන්ථි ප්‍රතිසංස්කරණ සැත්කම්.


ඔබගේ gynecomastia සැත්කම් සඳහා සුදුසුම කණ්ඩායම සොයා ගැනීම ඉතා වැදගත් වේ. රූපලාවණ්‍ය සැත්කම් වල ප්‍රතිඵල මූලික වශයෙන් රඳා පවතින්නේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ පළපුරුද්ද සහ දක්ෂතාවය මතයි. වංචනික රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරුන් කරන ප්‍රචාර වලින් රැවටීමෙන් වළකින්න. මහනුවර ප්ලාස්ටික් සැත්කම් මධ්‍යස්ථානයෙන් සේවය සපයන්නේ දක්ෂ, පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් පමණි. ඔවුන් ප්ලාස්ටික් සැත්කම් කිරීම සඳහා ශ්‍රී ලංකා පශ්චාත් උපාධි ආයතනයේ ලියාපදිංචි වී ඇත.

Gynecomastia සඳහා ප්‍රතිකාර විකල්ප ගණනාවක් තිබේ. ඔබට හොඳම ප්‍රතිකාරය ඔබගේ රෝගී තත්වයේ බරපතලකම සහ ඔබගේ පුද්ගලික අවශ්‍යතා මත රඳා පවතී.
අපගේ Gynecomastia ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී, අපි විවිධ ප්‍රතිකාර විකල්ප ඔබට ඉදිරිපත් කරමු:


ඖෂධ: Gynecomastia ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකි ඖෂධ ගණනාවක් තිබේ. මෙම ඖෂධ ශරීරයේ ඉස්ට්‍රජන් (Estrogen) ප්‍රමාණය අඩු කිරීම හෝ ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) ප්‍රමාණය වැඩි කිරීම මගින් ක්‍රියා කරයි.


ශල්‍යකර්ම: Gynecomastia ප්‍රතිකාර සඳහා ශල්‍යකර්මය වඩාත් ස්ථිර විකල්පයකි. ශල්‍යකර්මයකදී, මේද චුෂණය මගින් අතිරික්ත පියයුරු පටක ඉවත් කරනු ලැබේ. උසස් ප්‍රතිඵල සඳහා ඒ සඳහා විශේෂ නිපුනත්වයක් ඇති ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකුම තෝරාගන්න.

logo_plastic_surgery.224png

Kandy, Sri Lanka

0776 300 580

 

ONE DAY ONLY

We do gyanecomastia as a day case surgery so that patients from outside Kandy, Sri Lanka come and get it done.

 

men-model-with-skate-outfit